ඉන්දියාවේ 1990 දශකයේ ජනප්රිය නිළි දෙපළක වන රාණි මුකර්ජි සහ කාජල් දොන් පසුගිය සතියේ මුම්බායි හි දුසේරා උත්සවයේදී සින්දූර් ඛේලා සඳහා සාම්ප්රදායික කණ්ඩායමක් සමග එක්වූහ.
දුසේරා යනු හින්දු ආගමික නවරාත්රි සැමරුම අවසානය සනිටුහන් කරන ප්රධාන හින්දු උත්සවයකි. රාවණා පරදවා රාම දෙවියන්ගේ ජයග්රහණය ලෙස මෙම උත්සවය සමරනු ලබයි. එය මහීෂාසුර යක්ෂයාට එරෙහිව දුර්ගා දේවියගේ ජයග්රහණය ලෙසද සමරයි.
0 Comments