world-cup-2022-updates

ඔක්තෝබර් 19 වැනිදා පැවති ලෝක කුසලාන B කාන්ඩයේ තරග වලින් ස්කොට්ලන්තය පරදා අයර්ලන්තයද සිම්බාබ්වේ පරදා බටහිර කොදෙව්වන්ද ජයග්‍රහණ අත්කරගන්නා ලදි.


ස්කොට්ලන්තය ඕවර 20 කදී ලබාගත් ලකුනු 176 ට එරෙහිව තරග වැදුණ අයර්ලන්තය ඕවර 19කදී එසම සංඛ්‍යාව පසුකර ගිය අතර අනෙක් තරගයේදී බටහිර කොදෙව්වන් ලබාගත් 153 හමාගිය සිම්බාබ්වේ පිල ඕවර 18.2 කදී 122 කින් ඉනිම අවසන් කර පරාජය විය.
ඒ අනුව නවතම ලකුණු ශ්‍රේණිගත කිරීම් පහත පරිදිය.
මෙම ඒ හා බී කාන්ඩවල මුල් ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් 4 පමණක් ඊළඟ වටයට සුදුසුකම් ලබාගනී.