
රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් රැසක රුධිර පරීක්ෂණ කටයුතු නැවතී ගොස් ඇති බව වාර්තා වේ.
රෝගීන්ට එම පරීක්ෂණ පෞද්ගලික රසායනාගාරවලින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval