ඔහු ට්විටර්හි සත්‍යාපනය කළ නම් සඳහන් පුද්ගලයින්ට හා ආයතන වලට මසකට ගාස්තුවක්ද නියම කළ අතර පුද්ගලයෙකු සඳහා එය මසකට ඩොලර් 7.99 කි.
නම සතයාපනය කළ අයට නිල් තරු සලකුණක් නම අසළ වැටෙන අතර මේ හේතුවෙන් වයාජ ලෙස පෙනී සිටින සමාන නම් ඇති අයගෙන් වෙන්කර හඳුනාගන්නට අවස්ථාවක් ලැබේ.
මේ දක්වා මිලක් අය නොකර පැවති මෙම තහවුරු කිරීමට දැන් මිලක් නියම කර තිබීම එම පරිශීලකයින්ගේ උදහසට හේතුවී ඇත.
සිනමා නිළි වැලරි බර්ටිනෙලි සහ “රොස්වෙල්” තරකාව බ්‍රෙන්ඩන් ෆෙර් ඇතුළු දැනටමත් නිල් පිරික්සුම් සලකුණක් ඇති ප්‍රසිද්ධ පුද්ගලයින් මේ සඳහා සියුම් විරෝධයක් ලෙස "Elon Musk" ලෙස ඔවුන්ගේ නම් වේදිකාවේ වෙනස් කර ඇත.
ඒ අනුව දැන් ඉලොන් මස්ක්ලා ටිව්ටර් තුළ වැහි වැහලාය.
0 Comments