ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව සිඩ්නි නුවර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක ගුණතිලකට උදව් කළ දේශපාලකයින් සම්බන්ධ සමාජ මාධ්‍ය තුළ විවිධ ආරංචි පැතිර යන අතරේ තමා ඊට සම්බන්ධ නැතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබා තිබේ. ඔහු මෙසේ සටහන් කර ඇත.
‘මෙම ප්‍රශ්නයට මාව සම්බන්ධ කර ගැනීමට සහ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ අපේ ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් පමණයි. මම ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කිසිම ජාතික ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නැහැ!‘
Trying to involve me in this issue & politicizing cricket will only further damage the image and reputation of our nation. I have not got involved with the administration of any national sport, in any capacity since my resignation as the Sports Minister!
0 Comments