thilini-janaki-isuru-sirisumana-remand

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද නියෝග කළේය.



ඒ අනුව අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් මෙලෙස බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.