Stops-re-employment-of-retired-employees-in-the-public-service

රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් හෙට (31) විශ්‍රාම යෑමට නියමිතය.රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය.





ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු හා විදුහල්පති සේවාවල, ත්‍රිවිධ හමුදාවල ඇතුළු සේවා රැසක විශාල පිරිසක් මෙලෙස එකවර විශ්‍රාම ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සැලකිය යුතු පිරිසක්ද මෙම විශ්‍රාමිකයන් අතර වීම විශේෂත්වයකි.

රංජන් කස්තුරි