good-prices-down

රජය සතු ලංකා සතොස අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 05ක මිල පහත දමා තිබේ.



සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.

පරිප්පු කිලෝවකට රු.4කින් අඩු කළා
නව මිල - රුපියල් 385
තිරිඟු පිටි 15කින් අඩු කළා
නව මිල - රුපියල් 250
සුදුළුෑනු කිලෝවකට රුපියල් 35කින් අඩු කළා
නව මිල - රුපියල් 460
ලොකු ලූනු කිලෝවකට රු.9කින් අඩු කළා
නව මිල - රුපියල් 190
ටින් මාළු (දේශීය) 5කින් අඩු කළා
නව මිල - රුපියල් 490