lgbtq-police-discussion

LGBTQ ප්‍රජාවේ නියෝජිතයින් සමග පොලිස්පතිවරයා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් සිකුරාදා (9) පොලිස් මූලස්ථානයේදී පවත්වා තිබේ.



LGBTQ ප්‍රජාව එදිනෙදා කටයුතුවලදී පොලිසිය සමඟ කටයුතු කිරීමේදී මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සොයා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව පොලිසිය පවසයි.

අදාළ නිවේදනය පහතින්