power-cut-january2

2022 දෙසැම්බර් 31 සහ 2023 ජනවාරි 1 වැනි දින විදුලිය විසන්ධි නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කළේය.


කෙසේ වෙතත්, PUCSL විසින් 2023 ජනවාරි 2 වන දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
දිවා කාලයේ පැය 1 ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
ජනවාරි 02 කාලසටහන ඉහත පරිදිය.







A B C D E F G H ආදී ලෙස ඔබ අයත්වන ප්‍රදේශය මෙතනින් Your Area HERE
https://www.gossiplankanews.com/p/power-cut-area-groups.html