k-sujeewa-accident

ප්‍රකට ගායන ශිල්පිනී කේ සුජීවා සහ ඇගේ දියණියන් ගමන්කරමින් තිබූ වාහනයක්  මහාමාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර වචන හුවමාරුවක්දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.


අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සමග ඇය සහ දියණියන් බහින් බස්වනු එම වීඩියෝවේ දැක්වේ.
තරුණයා කියන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටින බවයි. මෙම සංවාදය අතර අසභ්‍ය වචනද හුවමාරුවේ.
අදාළ වීඩියෝව පහතින්