සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණ සමරුව ඊයේ බොරැල්ල කනත්තේදී ඔහුගේ පවුලේ ඥාතීන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මීට වසර 14 කට පෙර ලසන්ත වික්‍රමතුංග මහතා සිය කාර් රථයෙන් රැකියාවට යන අතරතුරදී රත්මලාන බේකරිය හන්දිය ආසන්න ප්‍රදේශයේදී
එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම ගෑවුණ ‘මිග් යානා ගනුදෙනුව‘ සම්බන්ධයෙන් තම පුවත්පත හරහා සුවිශේෂ හෙළිදරව් කිහිපයක් කරමින් සිටියදී මෙම ඝාතනය සිදුවූ අතර තවම ඝාතකයන්ට දඩුවම් ලබාදී නැත.
0 Comments