
ඊයේ (16) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දිගු කලකට පසු ෆේස්බුක් ලයිව් වීඩියෝවකින් පැමිණ රටේ ප්‍රශ්න කිහිපයක් ගැන කතා කළේය. මේ අවස්ථාවේ සජීවීව වැටුණ කොමෙන්ටු බොහොමයකින් විවිධ විවේචන එල්ලවූ අතර ඇතැමුන් ඔහුට නිවන් සුවයද ප්‍රාර්ථනා කර තිබුණි. දහදහසකට අධික කොමෙන්ටු අතරින් තෝරාගත් කිහිපයක උපුටනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval