police-positions-changed

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඒ අනුව පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇත.
අනෙකුත් වෙනස්කම් සහිත අදාළ පොලිස් නිවේදනය පහතින්