ඉරිදා (15) යොදාගත් විදුලි කප්පාදුව අහෝසි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ හෙට දිනයේ තෛයිපොංගල් උත්සවය පැවැත්වෙන බැවින් දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවයි.
සඳුදා සිට (16) සිදුකරන විදුලි කප්පාදුවේ කාලසටහන ඉහත පරිදිය.




A B C D E F G H ආදී ලෙස ඔබ අයත්වන ප්‍රදේශය මෙතනින් Your Area HERE
https://www.gossiplankanews.com/p/power-cut-area-groups.html