chamila-peris-speaks

ප්‍රවීණ රංගන ශිල්පිනී චමිලා පීරිස් මහත්මිය ජාතික ජන බල වේගය මඟින් පවත්වන ලද දේශපාලන රැළියකට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වූවාය.



"ජනතා විමුක්ති පෙරමුණෙ පාලනයක් ආ යුතුයි කියලා සිහින මවපු කෙනෙක්. අපි හැමෝටම සිහිනය සැබෑ කරගන්න පුළුවන් කාලය ඇවිල්ලා තියෙන්නේ.

ඔබේ ගෙදරට වගේම මගේ ගෙදරටත් දරුවාට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න ඇත්තටම බැරිවෙලා තියෙනවා. මේ සිස්ටම් එක පාලනය කරපු පාලකයෝ මේ රට පාලනය කරලා නෑ. සියළු ධනය සියළු කාලය සියළු සැපත මං හිතන්නෙ හොරා ගත්තා.

වැරදි පාරක ගිට අයට මාලිමාව හදලා දීලා තියෙන්නෙ නිවැරදි පාරක යන්න. පාලනය කරන සියළුම දෙනාට කල්පණාව ටිකක් මදි වයසක පහේ කට්ටිය. අපිට ඉන්නවා හොඳ දේශපාලන වළල්ලක්. මං කියනවා මං කවමදාකවත් ජනතා විමුක්ති පෙරමුණට ඇරෙන්න ඡන්දයක් පාවිච්චි කරලා නෑ මගෙ ජීවිතේට. ඒක මට ආඩම්බරයක්."