
පාර්ලිමේන්තු මන්ත්‍රීචරිත හේරත් සතිඅන්ත පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා තිබේ.
මැතිවරණ සිතියම හකුළමින් මැතිවරණ සිතියම ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගිය පාරෙම රනිල් චිත්‍රමසිංහ ජනාධිපතිවරයන් ගමන් ගනිමින් සිටින බව ඔබ කියනවාද?
‘ජේ. ආර්.ට නම් යම් දේශපාලන පදනමක් සහ ජනමතයක් තිබුණා. ඒත් වර්තමාන ජනාධිපතිවරයාට එහෙම එකක් නෑ. පාර්ලිමේන්තුවේ කවුරුවත් එතුමට පාර්ලිමේන්තුවේ නෑ- එතුමට උදව් කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට රටේ ජනමතයක් නෑ මෙතුමා ජනාධිපති පදවියට පත් වුණේ ජනතා වරමින් නෙවෙයි.
ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සෙ රටේ ජනමතය තියෙන්නෙ කොහෙද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඒ නිසා ජනාධිපතිවරයාට තමන් කැමති දේවල් කරන්න බෑ. මේ පාර කපමින් ඉන්නෙ භයානක සෙල්ලමකට. මෙකෙන් අමාරුවේ. වැටෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙවෙයි. රටේ. සමස්ත ප්‍රජාතන්ත්‍රීය ආකෘතියම අර්බුදයට යනවා. මාර්තු 9 වැනිදා වෙනකන්වත් මේ ආණ්ඩුව අල්ලන් යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval