colombo-tax-protest

අද 22 වනදා කොළඹ පවත්වන්නට සැලසුම් කර ඇති උද්ඝෝෂණයක් ගැන කරුනු සැලවූ බවත් උද්ඝෝෂණ පැවැත්වූවොත් මහජනතාව හා උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවේ යයි අධිකරණයට කරුනු දන්වමින් පොලිසිය තහනම් නියෝගයක් ලබාගන්නට අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති අතර අධිකරණය එම ඉල්ලීම පිළිගෙන ඇත.




රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.

පොලිසිය උද්ඝෝෂණ නවත්වන්නට අධිකරණයට කරනලද ඉල්ලීම ගැන මාධය ඒකකය පහත පරිදි දන්වා තිබුණි.