indika-upamali-speaks

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්දිකා උපමාලි මහත්මිය ප්‍රසංග වේදිකාවට එක්වී මෙසේ පැවසුවාය.




මුහුණු පොතේ ම එක්තරා තැනකදී දකිනවා අපේ ප්‍රවීණ ගී පද රචකයෙක් වන මංජුල වෙඩිවර්ධන සහෝදරයා, දැනට දශක කීපයකට කළින් ලියලා තියෙනවා මෙන්න මෙහෙම කවියක්.

'පල් හොරුනි පල් හොරුනි
මල් නොවන මගේ කවි
ගල් වගේ ගසා දමනෙමි ඔබට
පල් වලක් කෙරුවාට මගේ රට"

මෙම කවියෙ මුලදි තිබුණ  ‘පල් වලක් කෙරුවාට මල් සුවඳ ගලාගිය මගේ රට‘ කියලා නමුත් අපි දන්න කාලයක ඉඳලා මල් සුවඳ ගලා ගියා කියන්න බැහැ මේ රටේ.. ඒ  නිසා මං ඒක වෙනස් කරව ගත්තා.