
දේශපාලන කණ්ඩායම් රැස්වීමකට සහභාගී වෙමින් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
"අද කතාවක් යනවා ජේ.වී.පී එකට සෙනඟ ඉන්නවා මෙහෙමයි කියලා. මේ අන්තිම ඡන්දේ 36000යි. 36000 හතරෙන් වැඩිකරමුකෝ. සීයයට හාරසීයකින් වැඩිවෙලා ඡන්ද ජේ.වී.පී එකට. ඔබතුමන්ලා දහ දෙනෙක් ගෙනාවත් 7000ක්. දහයට වැඩිය ගේන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා මෙතන."
Comments
Post a Comment
Your comment will be visible after approval