kohuwala-flyover-traffic

කොහුවල ගුවන් පාලම සංවර්ධන කටයුතු හේතුවෙන් පෙබරවාරි 22 සිට මැයි 31 තෙක් රථවාහන තදබදයක් හටගත හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබේ.
අදාළ නිවේදනය පහතින්