rohana-weththasinghe-interviews

 ඒරන්ගේ ලෝකය, සයුරු තෙර සහන් බිම, ජීවිතය යළි ලදිමි,මතු ජීවිත, ගිනිගත් සඳ සහ අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ කෘති රචනා කළ ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ සමග කළ වීඩියෝ සාකච්ඡාවක් මේ සමග පළවේ.