
සිය පක්ෂයේ රැස්වීමක් අවසානයෙහි පර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රශ්න විමසන්නට ගිය මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී සිය කෝපය පළ කරමින් එතැනින් පිටවයාමේ සිද්ධියක් වාර්තා විය.
එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අද මොකක්ද සාකච්ඡාව?
ඉදිරි මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් ගැන හා අනුබද්ධ සංවිධාන රැස්වීම් ගැන කිව්වෙ
දැන් දිනන්නත් බෑ පාරට බහින්වත් බෑ කියලා නේද කියන්නේ?
"කවුද කියන්නේ දිනන්න බෑ කියලා. කවුරු හරි කිව්වද ඔයාට?"
කවුද එහෙම කියන්න කියල කිව්වේ? අපිට කිසි ප්‍රශ්නයක් නෑ....අපේ දිස්ත්‍රික්කෙට වැඩ ටික කරගෙන යනවා..
ජාතික ජනබලවේගෙටනෙ දැන් සෙනග ඉන්නෙ ඒකයි ඇහුවෙ..
‘මං මෙතැන මුකුත් කිව්වෙ නැහැනෙ..
සීයට තුනේ කට්ටිය ගැනමනේ කතාව සහෝදරයා."
(සනත් නිශාන්ත පිටව යයි)
Comments
Post a Comment
Your comment will be visible after approval