tinder-app-actress-japan
 පසුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසාද ප්‍රකට වූ ටින්ඩර් නම් ජනප්‍රිය ඩේටින් ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන් ආදරය සොයා ගිය ජපානයේ නිල් චිත්‍රපට නිළියකට නව සැමියෙකු හමු වූ පුවතක් වාර්තා වී තිබෙනවා. නමුත් මේ අප සිතන ආකාරයේ සැමියකු නොවන්නේය.

විදෙස් තොරතුරු වාර්තා කරන පුවත මෙසේය.
ජපානයේ  නිල් චිත්‍රපට නිළියක වන රේ ලිල් බ්ලැක්  තමන්ට සහකරුවෙකු ටින්ඩර් හරහා සෙවීමේ යෙදී සිට ඇත. කෙසේ හෝ මැයට එමඟින්  අවසානයේ සැමියෙකු/සහකරුවෙකු සොයා ගැනීමට හැකිව තිබෙයි.

මේ පිළිබඳව ඇය තම රසිකයන්ට නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඇගේ රසිකයන් මවිතයට පත්ව තිබෙන්නේ මේ දක්වා යුග ජීවිතයක් ගැන ඇය කථා කර නොතිබීම නිසාය.
කෙසේ වෙතත් ඇයගේ රසිකයින් පුදුමයට හා හාස්‍යයට පත් කර නව සැමියා ලෙස ඇය පෙන්වා දී තිබෙන්නේ  ‘ටෙක්කන් 7‘ (Tekken 7) හි ප්‍රබන්ධ වීඩියෝ ක්‍රීඩා චරිතයක් වන ෆඛුම්රාම් (Fakhumram)ය .
තම 'සැමියා' ලෙස ටෙක්කන් චරිතයක් තෝරා ගැනීම සම්බන්ධව ඇතැමුන්ට ව්‍යාකූල තත්වයක් ඇති වී තිබෙනවා. ඇය මෙම චරිතයට කොතරම් ප්‍රේම කරනවා ද යන්න පිළිබඳව ඔප්පු කරමින් මෑතකදී ඇම්ස්ටර්ඩෑම් හි ටෙක්කන් ලෝක කුසලාන අවසන් මහා තරගයටද පෙනී සිටි ඇති බව වාර්තා වනවා. එහිදී ලොව ඉහළ පෙලේ ටෙක්කන් සටන්කරුවන් ඩොලර් 100,000 (පවුම් 83,000) සඳහා සටන් කර තිබෙනවා.
ඇය දෙසැම්බර් මාසයේ තායිලන්තයට පැමිණි දින සිට මෙම ඩේටින් ක්‍රියාවලිය තුළ නිරත වී තිබෙන අතර ඇගේ මෙම විස්තරය ගැන පෝස්ටුවට පැය හයක් තුළ ලැබී ඇත්තේ ලයික් හතක් පමණකි. මේ හේතුවෙන් ඇයගේ ටින්ඩර් ‍යෙදුම පිළිබඳව කලකිරීමට පත් වී තිබෙයි.
නිල් නිළියගේ රසිකයින් ඇගෙන් මේ ආකාරයේ විස්තර බලාපොරොත්තුවී නැති අතර සොයා ඇත්තේ ඇගේ සරාගී ඡායාරූපයි.