
වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් අැති අතර
වෙඩි ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට සිටි 53 හැවිරිදි පුද්ගලයා මරණයට පත්ව තිබෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
Comments
Post a Comment
Your comment will be visible after approval