A-live-baby-dumped-in-an-express-train-toilet

සිකුරාදා රාත්‍රී 07.00 ට පමණ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ වැසිකිළියක් තුළ තිබී  අතැර දමාගිය බිළිඳෙකු හමුව තිබේ.
දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ අතර නිල් පැහැ ඇඳුම් අන්දවා නිල්පැහැ ප්ලාස්ටික්පෙට්ටියක දරුවා රඳවා තිබුණි.
මේ ගැන මගීන් දැනුවත්වීමෙන් පසු පොලිසිය වෙත දරුවා භාරදී ඇත. දරුවා එලෙස අතැර දමා ගියේ කවුරුන්ද යන්න අනාවරණයවී නැත.

ජායාරූප - මර්වින් රොබර්ට් මහතා