First-Test-vs-New-Zealand-Sri-Lanka-lead-after-two-days

සංචාරක ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  අද (10)  දෙවැනි දිනයට නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් ලකුණු 162 ක් කරගෙන සිටියහ.


ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 67ක් සහ ඩෙවෝන් කෝන්වේ ලකුණු 30 ක් රැස් කළේය.
අද (10) තරගයේ වැඩි දක්ෂතා පෙන්වූ ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුළු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූ අතර කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේය.
ලකුණු සටහන පහතින්