පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ( නාඩා ආයතනය ) අජිත් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන  ‘බිටර් ටී‘ නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පැවැත්විණි.
ජායාරූප :- කල්ප මේනක පීරිස්