earth-quake-message

භූමිකම්පා හා සුනාමි ආපදා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය හා එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සකස්කරන ලද පුවත් නිවේදනයක් මාධ්‍ය වෙත යොමු කර තිබේ.
එහිදී භූමිකම්පා පුරෝකථන කෙරෙහි ජ්‍යොතිෂ්‍යයේ විශ්වාසය නොපතන ලෙස ඉල්ලා ඇති අතර විද්‍යාත්මකව පුරෝකථන සිදුකරීමට පවතින දුෂ්කරතා ගැනද සඳහන් කර ඇත.
අදාළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදිය.