
අතුරුදහන් වූ අයියා නගෝ සොයන්නට රාත්‍රී සිට ඇරඹූ මෙහෙයුම් වලදී නංගීගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී අද (24) සොයාගත් බව හාලිඇල පොලිසිය පවසයි .
ඊයේ රාත්‍රී ප්‍රදේශවාසීන් හා පොලිසිය සිදුකළ සෝදිසියකදී 07 හැවරිදි ගැහැණු ළමයාගේ සිරුර හමුවී ඇති නමුත්
10 හැවරිදි ඇයගේ සොහොයුරාගේ සිරුර තවමත් හමුවී නැත.
අතුරුදන් වූ අනෙක් දරුවා සෙවීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව මේ වනවිට උත්සාහ කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval