parliament-road-protest

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (4) රාත්‍රී කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ පිරිසක් රැස්වී පන්දම් හා බැනර් අත තබාගෙන සාමකාමී විරෝධයක නිරත වූහ.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් පළවේ.