ruhuna-tech-faculty-teachers-letter

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ නේවාසිකාගාරයේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට විවිධ තොරතුරු පළවෙයි. මේ ගැන එම පීඨයේ ආචාර්ය මණ්ඩලය මගින් පිටු 3 කින් යුත් පැහැදිලි කිරීමේ ලිපියක් මාධ්‍ය වෙත යොමු කර තිබේ. එම නිවේදනය පහත පරිදිය.