upeksha-swarnamali-speaks

රංගන ශිල්පිණී උපේකේෂා ස්වර්ණමාලි දරුවන් හදා වඩා ගැනීමේදී සිංගල් මාම් සංකල්පය සම්බන්ධයෙන් කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.



“දරුවෙක් හදන්න නම් මව පියා දෙන්නම ඉන්න ඕනේ. සින්ගල් මම් කියන එකට මම අනුබල දෙන්නේ නැහැ.අද ගොඩක් පවුල් බිඳිලා.
ඒකිනුත් සීයට හැත්ත ගාණක්ම යුතුකම් ඉටු කරන්නේ අම්මලා.
මගේ අම්මාත් ඒවගේ අසරණ වුණු තැන් වැඩි.
අම්මා හරිම පව් එයා හරි හොඳයි.මගේ තාත්තා අවුරුදු 4 දී අපිව දාලා ගියාට පස්සේ නෑදෑයො ගාව හොස්ටල් වල මම හැදුනේ.
අම්මට ෆුල් ටයිම් නිදහස හදාගන්න එහෙම කරන්න ඇති කියලා මම හිතනවා.”