ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අද (9) යුග දිවියට පිවිස තිබේ. 25 හැවිරිදි ඔහු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුමයි. ඇය ඇඳුම් මොස්තර නිර්මාණ ක්ෂෙත්‍රයට සම්බන්ධ තැනැත්තියක බවද සරසවි අධ්‍යාපනය ලබා ඇති තැනැත්තියක බවද වාර්තාවී තිබේ. ඇය සමග වසර 4 ක පමණ තිස්සේ වනිඳුට පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.












Photography: Danushka Senadeera Photography


Wedding Planner: Janaka Mawella Weddings
HMUA: Subash Abeywickrama
Bridal going away outfit: Nayoma Wijesinghe Bridal Designs  
Decoration : THE FLOWER WEDDINGS
Bridal outfit : ZeeL Sarees
Groom’s hair : Salon LIYO
Groom's outfits: TUX•CEYLON  
Shoes : Walk To Glow
Nails: Nails By Rose