wasantha-mudalige-jaffna-protest

මේ දක්වා උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල සමග ඒකාබද්ධ නොවූ  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඉදිරියේදී ත්‍රස්ත පනත හකුළා ගැනීම සඳහා ඒකාබද්ධ විරෝධතාවක් සඳහා යාපන විශ්ව විද්‍යාලය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට අදහස් කර ඇති අතර


කැඳවුම්කරු වසන්ත මුදලිගේ යාපන සරසවියට ගොස් සාකච්ඡාවකට සම්බන්ධ වී තිබේ.
මෙම සාකච්චාව යන අතරේ බාහිරින් සරසවියට පැමනි පිරිසක්
“යාපනයට අරගල එපා” “වහාම යාපනයෙන් පිටත්වන්න“ ලෙස සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරතවී තිබෙන අතර
යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය රිම්මර් මණ්පයේ පැවති සාකච්චාවට එරෙහි වෙමින් විරෝධතාව පවත්වා තිබේ. සරසවි ආරක්ෂකඅංශ ඔවුන්ට ඇතුළට යාමට ඉඩක් ලබාදී නැති අතර සාකච්ඡාව දිගටම පවත්වා ඇත.