edu-rap-introduction

අධ්‍යාපනික කටයුතු වලදී එදිනෙදා මතකතබා ගැනීමට අවශ්‍ය වන පාඩම් කොටස්  (ආවර්තිතා වගු,රාජධානී අනුපිළිවෙල,සූත්‍ර ආදී)
 පහසුව පිණිස කෙටි යෙදුම් ඇසුරින් සටහන් තබා මතක තබා ගැනීමේ ක්‍රමය කාලයක් තිස්සේ සිසුසිසුවියන් ප්‍රගුණ කර ඇත. එම කටයුත්ත වර්තමාන කාලයට ඔබින පරිදි හැඩගස්වා ‘රැප්‘ ආකාරයට සකසා යූටියුබ් වෙත උඩුගත කිරීමට දැන් අවස්තාවක් සලසා තිබේ.  EduRap නමැති මෙම කටයුත්ත සාර්ථක වනු පිණිස ඊට උදව්වක් වනු පිණිස දුෂ්‍යන්ත මහබදුගේ ගුරුවරයා හොඳම නිර්මාණ ඉදිරිපත් කරන අයට ත්‍යාග ලබාදීමටද සූදානමව සිටින අතර ප්‍රථම ස්ථානයට ‍රුපියල් ලක්ෂ 3ක් දෙවන ස්ථානයට රුපියල් ලක්ෂ 2ක් තුන්වන ස්ථානයට රුපියල් ලක්ෂයක් රුපියල් දස දහස බැගින් සැනසිලි ත්‍යාග 10ක් ලබාදීමට නියමිතය.
නිර්මාණ ඉදිරිපත් කරන අය EduRap 0701031034 ට whatsapp කළ යුතුය.