ishara-dewendra-itn-resign

ස්වාධීන රූපවාහිනියේ දීර්ඝ කාලීන ප්‍රවෘත්ති නිවේදිකාවක වූ ඉෂාරා දේවේන්ද්‍ර ඇයගේ රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ පළ කර ඇති විස්තරය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව තිබේ. එම සටහන පහතින්