මංගල උත්සව සේවා සපයන්නන්ගේ සංගමයේ සුහද හමුවක් පසුගියදා පැවැත්විණි. එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ හිටපු හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාය.පසුගිය කොවිඩ් වසංගත සමයේ හිටපු හමුදාපතිවරයා මංගල උත්සව සේවා සපයන්නන්ගේ වෘත්තීය ගැටලු විසදීම සදහා දැක්වූ සුවිශේෂ දායකත්වය ඇගයීමට ඔහුට සම්මානයක් පිරිනැමීමද මෙහිදී සිදු විය.
Pix By -Indika Mallawarachchi
Comments
Post a Comment
Your comment will be visible after approval