basil-dubai

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද(07) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙයි.ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව තිබෙන අතර




එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් අද(07) අලුයම 05.07ට පමණ පිටත්ව ගොස් තිබෙන බවත් ඩුබායි හරහා ඇමරිකාවට පිටත්වන්නට ඇතැයි අනුමාන කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂගේ නිවාස කිහිපයක්ම පිහිටා ඇත්තේ ඇමරිකාවේය.