mahinda-rajapaksa-kadala-sashi

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවත නිල නිවසේ ඊයේ පැවති කඩල දන්සැලෙහි කඩල බෙදාහැරීමේ කටයුතු සඳහා සහායට මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය කටයුතු කර තිබේ. ඒ ගැන සටහන් තබමින් සමාජ මාධ්‍ය තුළ පළවූ ඡායාරූප කිහිපයක් පහත පළවේ.