ටෙලිනාට්‍ය නිළි මනීෂා චංචලා යුග දිවියට පිවිස තිබේ. රංගන ශිල්පී අශේන් සිරිවර්ධන ඇයගේ මනාලයාය.දෙරණ ටීවී හි විකාශයවූ 'සිඳු' ටෙලිනාට්‍ය නිසා ජනප්‍රියවූ මනීෂා 'සිහින සමාගම', 'හාර්ට් කාර්ට්', 'අමුතු රසිකයා' හා 'ගුග්ලි' වැනි නාට්‍ය වල රඟපා තිබේ.
ඇය අතගත් මනාලයා අශේන් ඇයට මුණගැසෙන්නේ 'ගුග්ලි' රංගනය අතරතුරයි. මංගල දිනය වෙනුවෙන් ලබාගත් එළිමහන් ඡායාරූප හා ලියාපදිංචිය අතරතුර ලබාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.









Photography - Ceylon Wedlock
Videography - FADED Cinematic
Bride’s Attire Designer : Nayoma Wijesinghe Bridal Designs
Groom’s Attire : Grooms Art
HMUA - Salon Chamya & Academy
Bride’s Attire : Cyndlerk by Kalhary
Florist : Paradise Flora
Shoes : Walk To Glow
Groom’s Hair : Channa Flash Hair Studio
Groom’s Make Up : Nuwan Laksiri
Venue : Paradise Inn Bolgoda