rajanganaye-thera-arrested

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.පොලීසිය සඳහන් කළේ එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි

කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් උන්වහන්සේ අද (29) දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.