පසුගිය 10 වන දින Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ගේ උපන්දින සාදයට මහින්ද රාජපක්ෂ එම ආර්යාව හා පොහොට්ටු සාමාජික පිරිසක් එක් රැස්වූහ. ඩයනා ගමගේ , අමල් පෙරේරා ඇතුළු අය ගීත ගායනා කළ අයුරුද දක්නට ලැබිණි.
එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. සනත් නිශාන්ත වෙනුවෙන් Tabata Fitness මෙය සංවිධානය කළ බව පැවසිණි.