
ශ්‍රී එෆ් එම් නාලිකාව අලුත් තැනක අලුත් ගමනක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබෙනවා.දශක ගණනක් පුරා ගුවන් විදුලි නාටක ගවේශනශීලි නිර්මාණ හරහා සමාජයට පණිවිඩ දුන්
වෙනස්ම ආරක ගීත රටාවක් හදවතට සමීප කළ මෙම නාලිකාව එෆ් එම් 100 න් 100.2 න් විසුරුවා හැරේ.
නව ගමන සනිටුහන් කළ අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval