ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (12) නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 290.06ක් ලෙසයි සටහන් වුණේ.
එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 303.73 ක් ලෙසයි.
මේ අතර ඊයේ (09) ඩොලරයක ගැනුම් මිල රු. 288.08 ක් ලෙස හා විකුණුම් මිල රු 301.12 ක් ලෙසයි සටහන් තිබුණේ.
ගෙවී ගිය සතියට සාපේක්ෂව අද (12) දිනයේ රන් මිල තරමක ඉහළ යාමක් සිදුව තිබෙනවා.
මේ අනුව අද දින රන් මිල රන් අවුන්ස (Gold Ounce) Rs.580,611.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 20,490.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.163,850.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.18,790.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.150,300.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.17,930.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.143,450.00
0 Comments