homagama-pitipana-accident

විවාහ මංගල උත්සවයකට සහභාගී වී යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් හෝමාගම පිටිපන ග්‍රීන්වේ පාර්ක් ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.


ප්‍රදේශවාසීන් තුවාලකරුවන් හෝමාගම රෝහලට රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙන අතර මේ සම්බන්ධව පරීක්ෂණ සිදුවේ.