vegetable-price-hike

මේ වනවිට දිවයිනේ එළවළු මිල ගණන් අහස උසට නැග ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරති.



දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ ගොස් පවතින බවට වාර්තාවේ.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන්.සිල්වා කියා සිටියේ පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවයි .