
පෞද්ගලික බදු ෆයිල් 92,000 ක් පමණ තිබුනත් එයින් බදු ගෙවන්නේ 31,000ක පමණ පිරිසක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
ආයතන සහ පුද්ගලයින්ගෙන් අය විය යුතු බදු මුදල් ආදයම් බදු දෙපාර්තමේන්තුව විසින් අයකරගැනීමට නොහැකිවෙලා තිබෙනවා ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යයන්තර මූල්‍යය අරමුදල සමඟ ඇතිකරගත් එකගතාව මත ආදයම් බදු අයකරගැනීම අත්‍යාවශ්‍ය දෙයක් වී තිබෙන අතර ඒ සදහා ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වියයුතු වන්ණේය.
මේ වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර අයවිය යුතු සියලු ආදයම් බදු අයකරගැනීමට ආදයම්බදු දෙපාර්තමේන්තුව කටයුතුකල අතර එසේ නෙගෙවන පිරිසට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආදයම්බදු දෙපාර්තමේන්තුව සිදුකලයුතු වන්ණේය කියා පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ මහතා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval