prof-priyanga-dunusinghe

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංහයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මෑතකාලීනව මහබැංකුව සිදුකළ පොලි අනුපාත වෙනස්කම් හා එහි බලපෑම ගැන විග්‍රහයක් සිදු කර තිබේ.
ඔහුගේ අදහස් පහත පරිදිය.


 මම හිතන්නේ මහ බැංකුව විසින් ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ දෙවැනි වතාවටත් ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමුණු ලැබුවා. මේ අවස්ථාවේ දී සියයට දෙකකින් එහෙම නැත්නම් අපි කියන බේස් පොයින්ට් දෙසීයකින් ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමුණු ලැබුවා. ඒ අනුව දැනට ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 11 හා සියට 12 කියන අගයන්වල තමයි තියෙන්නේ. නිත්‍ය ණය පහසුකම හා නිත්‍ය ඉතිරි පහසුකම්වලට අදාළ පොලී අනුපාතයන් පවතින්නේ සියයට 11 සිට 12 කියන මට්ටම්වලදී අපි දන්නවා මේ අනුපාතයන් සියයට 16, 17  මට්ටමට දක්වා පැවතිලා ඉන් පසුව තමයි දෙවතාවකදී මේ ආකාරයට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත දැමීම සිදුකෙරේ. මේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත දැමීමට අදාළව මූලික හේතු කාරණා දෙකක් තියනවා.
මූලික වශයෙන්ම බලපෑව පලවෙනි හේතුව තමයි උද්ධමනය සියයට 65 ක් 70 ක ඉඳලා මේ වනවිට සියයට දහයක මට්ටමට උද්ධමන අනුපාතය පහත වැටිලා තියෙනවා. දෙවැනි කාරණාව තමයි ගෙවුම් ශේෂයට අදාළව පැවති දැඩි පීඩනය ක්‍රමානුකූලව පහව යමින් පවතිනවා. යම් අභියෝගයන් පැවතියත් අපිට පේනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය යථාවත් වෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් විදේශීය මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ අනිත් පැත්තෙන් රජයට ලැබෙමින් පවතිනවා. අපනයන අංශයේ යම් ආකාරයක පසුබෑමක් වාර්තා කළත් ඇඟලුම් අපනයන වලට අදාලව සමස්තයක් විදිහට විදේශ ප්රේෂණ සංචාරක කර්මාන්තය හා අනෙකුත් විදේශ විනිමය ගලාගෙන ඒම මෙන්න මේ පසුබිම තුළ තමයි පොලී අනුපාත ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත ඉන්නෙ.


ඒ අනුව බලාපොරොත්තු වෙනවා වාණිජ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන පොලී යනු වෙළඳපොළ පොලී අනුපාතයන් විශේෂයෙන්ම ණය ලබා දීමේ දී අය කරනු ලබන පොළී අනුපාතයන් පහතට ගෙන ඒවි කි.

රජයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 2.5 කින් මීට පෙර අවස්ථාවේදී පහත දැමුණු අවස්ථාවට ප්‍රතිචාර ලෙස බැංකු අංශය දැනෙන ආකාරයේ පොලී අනුපාත අඩු කිරීමක් සිද්ධ කළේ නෑ. බොහෝ විදිහට 28, 29 තිබිච්ච පොලී අනුපාතය 22, 23 වගේ පැමිණීමක් තමයි සිදුවුණේ. ණය පොලී අනුපාතය. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඊයේ දිනයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත දැමීමට ප්‍රතිචාරක වෙළඳපොල පොලී අනුපාත සියයට දහසය දාහතක මට්ටමකට පමණ හෝ ඊටත් වඩා යම් පහළ මට්ටමකට පැමිණේවි කියලා.

ඒකට හේතුව තියෙනව එකක් පැත්තකින් ප්රතිපත්ති පොලී අනුපාතයන් පහත දැමූ අනිත් පැත්තෙන් විශේෂයෙන්ම දේශීය ණය ප්රතිව්යුහගත කරන එයට අදාළ විශාල අවිනිශ්චිතතාවයක් පැවතියා. බැංකු හා බැංකු නොවන අංශ යම් ආකාරයක සැක සංකාවෙන් පළමු උප පසුවුණා. ඔවුන්ගේ යම් යම් මිලදී ගත්ත මූල්ය උපකරණවලට අදාළ බැඳුම්කරවලට අදාළව යම් ආකාරයේ කප්පාදුවක් සිදු වේවිද යම් ආකාරයේ බලපෑමක් සිදු වේවිද කියලා. හැබැයි අවිනිශ්චිතතාවක් දැන් ඉවත්ව ගොස් තියෙන්නේ.
මේනිසා මම හිතන්නේ බැංකු අංශයට මූල්ය අංශයට සාධාරණ හේතු සාධාරණ සිතලා. මම හිතන්නෙ එයා. පසුබිමක් තියෙනවා වෙළඳපොළ පොලී අනුපාතය පහතට ගෙන එන්නෙක් බාධාවක් විදිහට තව දුරටත් පවතිනවා නම් පවතින්නේ ඇත්තටම ණය පැහැර හැරීමේ ප්රමාණය නැත්නම් අනුපාතය යම් ඉහළ මට්ටමක මේ වන විට බැංකු අංශය තුළ තියෙනවා. අන්න ඒ කාරණය යම් බලපෑමක් සිදු කළත් විශේෂයෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බැංකු පොලී අනුපාත සියයට 15 දාසය දාහත කියන අගයන් වලට ණය ලබා දීමේ දී අය කරනු ලබන බැංකු පොලී අනුපාත 15 දාසය දාහත අගයන්වලට පැමිණේවි කියලා.

විශේෂයෙන්ම අපි දන්නවා යම් මන්දගාමී ස්වරූපයක් තියෙනවා. බැංකු අංශයේ ප්රතිපත්ති පොලී අනුපාතිකයන්ට ප්රතිචාරක හැසිරීමේදී ඔවුන් ප්රතිචාර දක්වන්න.
 අපි දන්නවා ප්රතිපත්ති පොලී අනුපාතයන් ඉහල යනකොට බැංකු හා මූල්ය අංශය ඉතා ඉක්මනින්  ණය ලබාදෙන පොලී අනුපාත ඉහළ දානවා. නමුත් ඉතුරුම් වලට අදාළ පොලී අනුපාතයන් මන්දගාමී විදියට තමයි ඉහළ යන්නේ. අනිත් පැත්තෙන් ප්රතිපත්ති පොලී අනුපාතය පහත එන විට බැංකු අංශය ඉතා ඉක්මනින් ඉතිරිකිරීම් වලට අය කරනු ලබන පොළී අනුපාතයන් පහළ දානවා.

 නමුත් විශේෂයෙන්ම ණයවලට අදාළ පොලී අනුපාතයන් පහල දාන්න. ඉතාමත්ම සෙමින් මම හිතන්නේ මේ නිසාම වෙන්න ඇති මහ බැංකුව මෙවර විශේෂයෙන්ම යම් අවවාදයක් එහෙම නැත්නම් යම් මගපෙන්වීමක් කරලා තියෙනවා. බැංකු අංශයෙන් බලාපොරොත්තු වෙනවා කියලා පොලී අනුපාතයන් ප්රතිපත්ති පොලී අනුපාතයන් වලට අදාල වෙන ආකාරයට හැඩ ගැසීමක් වෙළඳපොළ හරහා සිදු වේවි. එසේ නොවුනොත්? යම් ක්රියාමාර්ගවලට එළඹීමට සිදුවන බව

 මම හිතන්නේ. මේ නිසා විශේෂයෙන්ම බැංකු හා මූල්ය පද්ධතියට වගකීමක් තියෙනවා. මේ ආර්ථිකය වැටිලා තියෙන අවස්ථාවක අපි කියන මේ රිස්ක් ඇවැසි එහෙම නැත්නම් අවදානම් අප්රිය කරන්නන් විදිහට හැසිරෙනවා වෙනුවට මේ ආර්ථිකය ඉදිරියට. විශේෂයෙන්ම ආර්ථිකය යථාවත් කිරීමට අවශ්ය වෙන ණය පහසුකම්, සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත හා අනෙකුත් අංශවලට ගලාගෙන යෑමට පහසු කරවීම සඳහා පොලී අනුපාතයන් පහතට ගෙන ඒම හා යම්තාක් දුරකට හෝ ණය කොන්දේසි නැත්නම් ණය ලබාගැනීමේ දී ඉටු කළ යුතු ඇප වැනි කොන්දේසි යම් මට්ටමකට ලිහිල් කරන ඉතා වැදගත් වෙනවා.

අභියෝගාත්මක තත්ත්වයක් පවතින නමුත් අපි දන්න කාරණාවක් තමයි බොහෝ දෙනෙකුට ඇපයට තියන්න දෙයක්. මේ අවස්ථාවේදී නෑ. විශේෂයෙන්ම සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත කරුවෝ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න අවස්ථාවකදී මේ නිසා මම හිතන්නේ විශේෂ යුතුකමක් තියෙනවා. මූල්ය පද්ධතියට පෞද්ගලික අංශයට අවශ්ය නෑ ගලාගෙන යෑම විධිමත් කිරීම සඳහා හුදෙක් අර  අවදානම අප්රිය කරන්නන් නැත්නම් රිස්ක් ඇවැසි විදියට කටයුතු කරනවා වෙනුවට විශේෂයෙන්ම අවදානම ප්රිය කරන පාර්ශ්වයන් විදිහට ආර්ථිකය යථාවත් කිරීමටතුඩුදෙන ආකාරයට මේ කටයුත්ත කරන එක.

විශේෂයෙන්ම උද්ධමනය ගැන සඳහන් කළොත් අපිට පේනවා උද්ධමන අනුපාතය සීග්රයෙන් පහත බැසීමක් සිද්ධවෙලා තියෙන ඇත්තටම සමහර පුරෝකථනයන් පුරෝකථනයන් වලට එහා ගිහිල්ලා පුරෝකථන අගයන් ඔබ්බට ගිහිල්ල උද්ධමනය පහත එන ආකාරයක් පේනවා. විශේෂයෙන්ම යම් යම් ප්රධාන භාණ්ඩවල මිල ගණන් පහතට ඇති වූ මේ ගමන් කරමින් සිටිනවා. මේ කාරණාව දකින ආකාරයට විශේෂයෙන්ම මේ වසර අග වන විට තනි ඉලක්කමේ උද්ධමනය ටත් මං හිතන්නේ සමහර වෙලාවට  අවදානමකට ලංකා ආර්ථිකයේ ගමන් කරන්නත් පුළුවන්.

 විශේෂයෙන්ම අපි දන්නවා මේ සදහා මිල ඉහළ යෑම සිද්ධ වුනේ ඇත්තටම මේ ආර්ථික අර්බුදයත් නිසා අද මේ දැනට පවතින මිල ගණන් වලට ඇත්තටම ආර්ථිකය ගමන් කළ යුතුව පැවති අවුරුදු දහයක දොළහක විතර ඇවෑමකින් ඒ ඒ අවුරුදු දහයක දොළහක කින් මිල වැඩි වෙන්න තිබුණු ගාණට මිල වැඩිවුණා අවුරුද්දකින් අවුරුදු එකහමාරකින්.


 මේ නිසා මම හිතන්නේ ආර්ථිකය යථාවත් වෙනකොට මිල ගණන් නැවත සුපුරුදු දෙසට ඒ කියන්නේ අපි කියනවා දිගුකාලීන සමතුලිතය දෙසට ගමන් කළ යුතුව පවතිනවා. අපි බලාපොරොත්තු වෙන ආකාරයේ පූර්ණ මිල ද ගැලපුමක් සිදු නොවුණත් මිල ආපසු ඒමක් සිදු නොවුනත් විශේෂයෙන්ම අපි දන්නා මිල ඉහළ යෑමත් සමඟ සමහර අමුද්රව්යවල මිල ඉහළ ගියා. විශේෂයෙන් ශ්රමයේ වැටුප් වගේ දේවල් ඉහල ගියා.

ඒවා නැවත පහතට ගෙන ඒම අපහසු කාරණා. මේ නිසා අවම වශයෙන් යම් මිල යම් ආකාරයකට මිල පහතට පහතට ගමන් කලයුතු වෙනවා. එවැනි තත්ත්වයක් තුළදී වඩා වැඩි ඉඩකඩක් තියෙනවා. ලංකාවේ ආර්ථිකය මේ වසර මැද නැත්නම් ඒ වසර අවසානයේ ඔහු ලබන වසර මැද වෙනකොට මැද වන විට විශේෂයෙන්ම අවධානයකට අදාල තත්වයක් නිරූපණය කරන්න.

ඒක මම හිතන්නේ අයහපත් කියලා අපිට කල්පනා කරන්න බෑ. විශේෂයෙන් මේ හරහා මිලදීගැනීමේ ක්රය ශක්තිය වර්ධනය වීමක් කරා ආර්ථිකය විශේෂයෙන්ම ඉදිරියට ඉදිරියට ආර්ථික කටයුතු උද්දීපනය වීම සඳහා ආර්ථික කටයුතු යථාවත් වීම සඳහා එවැනි අවදානමක් මූලික වශයෙන් හේතු වෙන්න පුළුවන්. පුද්ගලයින්ගේ ක්රය ශක්තිය ඉහළ යෑම හරහා අපිට පේනවා. විශේෂයෙන්ම ආදායම් තත්ත්වයන් වර්ධනය වීමක් අපට අපේක්ෂා කරන්න බෑ. ආර්ථික වර්ධනයකින් තොරව නමුත් යම් ආකාරයකට අවධමනකාරී තත්වයක් ඇති වුනොත්.

ඒක අනිවාර්යෙන්ම හේතුවක් වෙනවා. ආර්ථිකය යථාවත් වීමට අවශ්ය වන ආයෝජන හා පරිභෝජන ප්රවර්ධනය සඳහා. පොදුවේ වෙළඳ පොළ භාණ්ඩ මිල පහළ යද්දී පහුගිය කාලේ භාණ්ඩ මිල සාපේක්ෂව ශ්රමයේ තියල ගියා. මේකත් අඩුවිය යුතුයි නේද? මම හිතන්නෙ එතන තමයි ප්රධානම කාරණය. විශේෂයෙන්ම භාණ්ඩ මිල පහතට ගෙන ඒම තියෙන බාධාවක් විදිහට බොහෝවිට නිෂ්පාදකයින් දක්වන කාරණාවක් තමයි සේවක පඩි නඩි ඉහළ දැමීම කියන කාරණා උඩ ඔවුන්ට අමතර පිරිවැයක් එකතු වෙලා තියෙනවා.

මේ කාරණාව නිසා ත් අනෙකුත් අමුද්රව්යවල මිල පහළ ගියත් විදුලිය, ඛනිජ තෙල් හා අනෙකුත් දෑ වල මිල පහළ ගියත් ඊට සමානුපාතිකව මිල පහළට ගෙන ඒම දුෂ්කරයි කියන කාරණාව මේක තුළ යම් සත්යතාවක් පවතින අර්ධ සත්ය තාවක් පවතිනවා. නමුත් අපි ට අපේක්ෂා කරන්න බෑ. විශේෂයෙන්ම අපි දන්නා ශ්රම වෙළඳපොළ තුළ තියෙන විශේෂයෙන්ම. වැටුප් තීරණය වීමට අදාළව තියෙන දැඩි අ තත්වයන් යටතේ ශ්රමයේ මිල පහතට පහත වැටීමක් කෂණිකව අපේක්ෂා කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවිධිමත් අංශය තුළ විශේෂයෙන්ම ඇතිවෙන වෙනස්කම් හරහා වක්රාකාර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. යම් විදිහකට භාණ්ඩ හා සේවා මිල ගණන්වල දැනෙන පහළ යෑමක් සිදුවුවහොත් ඒ හරහා ශ්රමය මිල පහළ යෑමත් විශේෂයෙන්ම අවිධිමත් අංශය තුළ අපි කියන්නේ ඔය අපි කියන්නෙ පෙදරේරු ඒ විදිහට වැඩ කරන කම්කරු විදිහට වැඩ කරන වෙනත් ආකාර ඒ විවිධ රැකියාවල නිරත පිරිස් තමන්ගේ වැටුප වුවත් යම් පහළට පහළ දැමීමක් සිදුවෙන්න පුළුවන්.

විශේෂයෙන්ම අපි දන්න මේ හැකිළුණු ආර්ථිකය තුළ ඔවුන්ටත් තියෙන ඉල්ලුම පහළ මට්ටමක තියෙන්නෙ ඒ ඉහළ මිල ගණන් යටතේ. මේ නිසා ඔවුන්ටත් යම් බලපෑමක් ඇති වෙනවා. තමන් අයකරනු ලබන දෛනික වැටුප වෙන්න පුළුවන් සතියක වැටුප වෙන්න පුළුවන් යම් ආකාරයකට පහත. දැමීමක් සිදු කිරීමට. ඒ වගේම තමයි අප පොලී අනුපාත අඩු වීමත් සමඟ ලීසිං සමාගම්වල වාරික ගාස්තු පොළියත් අඩු විය යුතු නේද සහ පහුගිය කාලේ වැඩි කරපු ඒවා නැවතත් අඩු කිරීමට ලක්කළ යුතුයි නේද? මං හිතං ඉතාමත්ම හොඳ ප්රශ්නයක් අපි දැක්කා පෞද්ගලික ප්රතිපත්ති පොලී අනුපාතයන් සීඝ්ර ලෙස වැඩිවීම නිසා පෑන්කේක් වංශ. බැංකු නොවන මූල්ය අංශ ලීසිං අ සමාග. ඇතුළු සියලුම දෙනා ඒ වන විට ලබාගෙන තිබුණු ණය මූල්ය පහසුකම් වල පොලී අනුපාතයන් ඉහළ දමනවා. විශේෂයෙන්ම එහිදී මතක් කළ යුතු කාරණාවක් තමයි විචල්ය පොලී අනුපාත යටතේ ලබාගත් ණය පහසුකම් විතරක් නෙමෙයි ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගත් ණය පහසුකම් වලත් පොලිය ඉහළ දැමුණු ලැබුවා.

මං හිතන්නේ සමහර වෙලාවට ලංකා ඉතිහාසයේ ඇති වූ පළවෙනි අවස්ථා. ඒ විදිහට විශේෂයෙන්ම අපි දන්න ස්ථාවර පොලියට ණයක් ගත්තනම් ඒ පොළිය අපි ස්ථාවර කියන අර්ථයෙන්ම තියෙන්නෙ. එහි පොලිය වෙනස් නොවෙනවා කියන කාරණාව. හැබැයි මේ පහුගිය ආර්ථිකයත් ආර්ථිකයේ ස්ථායිකරණය සඳහා ප්රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමත් එක්ක එවැනි පොලිය ස්ථිර පොලියට ලබා ගත්ත ණයවල පොලී අනුපාත ඉහළ දැමු ලැබුවා. මේ නිසා විශේෂයෙන්ම බැංකු හාමු බැංකු අංශයට මූල්ය අංශයට වගකීමක් තියෙනවා. දැන් ප්රතිපත්ති පොලී අනුපාතය පහතට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අනිවාර්යෙන් මීට ප්රතිචාර  විචල්ය පොලී අනුපාත යටතේ ලබා ගත්ත ණය පහසුකම්වල පොලී අනුපාතයත් ස්ථාවර පොලී අනුපාත යටතේ ලබා ගත ණය පහසුකම්, ලීසිං පහසුකම් ඒ සියල්ල එම පොලී අනුපාතය පහත හෙළන්න.


මම හිතන්නේ මේක මාස ගණන් සති ගණන් ගත යුතු නෑ. එසේ ගැනීම කියන කාරණාව තුළ ඇත්තටම ගම්ය වෙන්නේ ඔවුන් අයථා විදිහට ඇ තවදුරටත් ඒඅ තවදුරටත් ඒ ඉපැයීම් කටයුතු කරගෙන යෑමට දක්වන උනන්දුවක් විතරයි. ඔවුන්ට පොලී අනුපාතය වැඩි කළ පමණින් මට මතකයි විශේෂ මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතය වැඩි කෙරේ. සිකුරාදා හැබැයි සඳුදා වෙනකොට සියලුම පොලී අනුපාතයන් බැංකු හා මූල්ය ආයතනවල පොලී අනුපාතයන් ඉහළ ගියා. ඒ ආකාරයටම මම හිතන්නේ හැකියාවක් තියෙන්න ඕන ඉතා ඉක්මනින් මේ ණය ප්රතිපත්ති පොලී අනුපාතය පහත යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන බැංකු හා මූල්ය අංශයත් මම හිතන්නේ කටයුතු කරන්න හොඳ නෑ. ආපන ශාලා හිමියන්ගේ සංගමය ඔහු බිත්තර හිමියන්ගේ සංගමය වැනි ඒ මෙම කුඩා කුඩා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මේ අපි කියන මේ සංගම් කටයුතු කරන ආකාරයට කටයුතු කිරීම වෙනුවට වෘත්තිමය භාවයකින් යුතුව මේ ආර්ථිකය තමන්ගේ වගකීම තේරුම් අරගෙන මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

 ඒ වගේම තමයි දැන් මේ කාර්යය සිදු වුවත් වගේ. දැන් මේ වැඩේ කරද්දී වැඩි කරන්න. මෙහිදී බැංකුත් මේ යම් එළිදරව් පත්තර දැයි රාජ්ය බැංකුවල සමහර නිවාස ණය තාම සියයට 28 යි පොලිය එතකොට දැන් මොවුන් අඩුකරන්නේ ඇති නැත්තේ ඇයි සහ එයින් ඔවුන්ට යම් අලාභයක් සිදු ව. ඇතැයි අඩු කිරීමේ හැකියාව පවතින ඔවුන් අඩු කිරීම සිදු නොකිරීමට ප්රධානම හේතුව මම දකින ආකාරයට නම් ඔවුන්ට ඒ ආකාරයට කටයුතු කිරීමට ඉඩකඩක් ලබාදීම. මම හිතන ආකාරයට විශේෂයෙන්ම මහ බැංකුව හා අනෙකුත් පී කියන මේ නියාමන ආයතන මගින් යම් ඉඩකඩක් ලබා දීලා තියෙනවා. නැත්නම් ඔවුන් ඒ පිළිබඳ යම් විශේෂ සැලකිල්ලක් නොදැක්වීමත් හේතුවක් තියෙනවා. මෙය ඉහළ මට්ටමේ පොළී අනුපාත දිගින් දිගටම පවත්වාගෙන යන්න දැන් යම් ආකාරයකට ප්රතිපත්ති පොලී අනුපාතයේ හැඩගැසීම් වලට අදාලව පොලී අනුපාත ඉහළ දැමීම අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත්. බැංකු අක්කා අපි කියන්නේ ආපසු ණය නොගෙවන ප්රමාණය වැඩිවීම නොන් කොහොමින් ලෝන්ස් ණය ආපසු ගෙවීම මත ඔවුන් මුහුණ දීලා තියෙන කාරණාවක් උඩ පාරිභෝගිකයන්ට එහි පිරිවැය විතැන් කිරීම මම හිතන්නේ නෑ සිදුකළ හැකියි කියලා

මේනිසා ඔවුන්ගේ යම් ආකාරයක ඔවුන් මූල දීලා තියෙන පොලී අනුපාතිකය පරිබාහිරව ඇති කරුණු මත ඇතිවන පාඩුව මකා ගැනීමේ අරමුණින් බැංකු අංශය හා මූල්ය අංශය කටයුතු කරනවානම් පාරිභෝගිකයින් අයකරන පොලී අනුපාත ඉහළ දාන්න. ඒ තුළ පැහැදිලි අසාධාරණය පාරිභෝගිකයන් සූරා කෑමක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. අදාළ නියාමන අධිකාරි බැංකුවලට මූල්ය අංශ වලට පුළුවන් නම් ඉතිරි කිරීමේ දී ගෙවන පොලී අනුපාතය ක්ෂනිකව පහත දමන්නට කුමන කාරණාවද හේතු වෙන්නේ ණය සඳහා වූ පොලී අනුපාත පහත දැමීම වැළැක්වීම සඳහා මිනිසා මම හිතන්නේ එහිදී අවශ්ය වෙන්නේ නියාමන ආයතන මේ මේවා පිළිබඳ විශේෂ අවධානය යොමුකිරීම වැදගත්.

හරි එහෙම නැත්නම් අපි දන්නවා. බැංකු හෝ වේවා සිල්ලර කඩයක් හෝ වේවා සියලුම දෙනා කටයුතු කරන්නේ තමන්ගේ ලාභය උපරිමකරණයට. එතකොට මේ අවසාන වශයෙන් පාරිභෝගිකයා සූරා කෑමකට ලක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ලාභ උපරිමකරණය මේ කියන කාරණාව උඩ ඔවුන් තීන්දු තීරණ ගැනීම පාපි ගෙන මේ වෙළඳපොළ තුළ සාධාරණත්වය කියන එක වෙළඳපල තුළ ක්රියා කම්පෙටිෂන් එක අසාධාරණ තරඟයක් සාධාරණ මිල හා සාධාරණ අපි ගැන අවස්ථා ඇති නොවීම කියන කාරණාව තමයි ඒ හරහා ඇත්තටම පාරිභෝගිකයා සූරා කෑමට ලක්වෙලා තියෙන්නේ.

 ඉතින් සූරාකෑම වැළැක්වීම මම හිතන්නේ මූලික වශයෙන්ම වගකීම වෙන්නේ මහ බැංකුව වැනි නියාමන ආයතන මගින් ලංකාවේ  නීති සම්පාදනය කළ යුතු වෙනවා. දැන් තියෙන පාරිභෝගික අධිකාරි මං හිතන්නෑ පනත තුළින් මේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා යමක් කළ හැකියි කියලා. එතනින් එහාට ගිහිල්ලා යම් යම් නීති හා රෙගුලාසි ගෙන ආයුතු වෙනවා යම් ආකාරයකට තරඟකාරී නොවන ආකාරයට මේ කටයුතු කිරීමට යම් පාර්ශ්වයන් කටයුතු කරනවා නම් ඒ ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගන්න.