susil-speaks-2023-al-ol

අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා 2023 උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විබාග පැවැත්වෙන කාල වකවානු අසනුමාන වශයෙන් හෙලි කලේය.


අධ්‍යාපන අමාත්‍යවරයාට අනුව, උසස් පෙළ විභාගය 2023 අවසන් වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මුලින් 2023 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය දැන් 2024 පළමු කාර්තුවේදී පැවැත්වීමට නියමිතය.